
ක්‍රීඩකයා ලෙස කිරුළු පළඳමින් ෂෙහාන් සඳරුවන්
අඹේපිටිය පොදු රාජ්‍ය මණ්ඩලීය යොවුන් කී‍්‍රඩා උළෙලේ
තුන්වැනි රන් පදක්කමත් ශ්‍රී ලංකාවට ලබාදීමට සමත්විය.
මීටර් 100 ඉසව්වේ තරග වාර්තාව ලෙස සටහන් ව තිබූ
තත්පර 10.60. අවසන් පූර්ව තරගයේදී තත්පර 10.48ක්
ලෙස සටහන් කරමින් බි¼ඳ දැමූ දහඅට හැවිරිදි ෂෙහාන්
අඹේපිටිය අවසන් තරගය නිම කළේ තත්පර 10.43කිනි. ෂෙහාන් මීටර් 200
ඉසව්ව නිම කෙළේ තත්පර 21.27 ක කාලයක් සටහන් කරමිනි.
No comments:
Post a Comment