Wednesday, October 22, 2008

Mahela Udawatte vs Umar Gul

Mahela Udawatte

උඩවත්ත ගෙන් ගුල්ට හොද උත්තරයක්.

Install sinhala fonts to your computer

How to Install sinhala fonts to your computer?
Here is the answer. This video is created by Pathum.

Thursday, October 16, 2008

පොදු රද මඩුලු රටවල් අතර කෙටි දුර කිරුළ ශී‍්‍ර ලංකාවට

පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් අතර සිටින සුපිරිතම
ක්‍රීඩකයා ලෙස කිරුළු පළඳමින් ෂෙහාන් සඳරුවන්
අඹේපිටිය පොදු රාජ්‍ය මණ්ඩලීය යොවුන් කී‍්‍රඩා උළෙලේ
තුන්වැනි රන් පදක්කමත් ශ්‍රී ලංකාවට ලබාදීමට සමත්විය.
මීටර් 100 ඉසව්වේ තරග වාර්තාව ලෙස සටහන් ව තිබූ
තත්පර 10.60. අවසන් පූර්ව තරගයේදී තත්පර 10.48ක්
ලෙස සටහන් කරමින් බි¼ඳ දැමූ දහඅට හැවිරිදි ෂෙහාන්
අඹේපිටිය අවසන් තරගය නිම කළේ තත්පර 10.43කිනි. ෂෙහාන් මීටර් 200
ඉසව්ව නිම කෙළේ තත්පර 21.27 ක කාලයක් සටහන් කරමිනි.


Tuesday, October 7, 2008

Monday, October 6, 2008

Wednesday, October 1, 2008

cristiano ronaldo's home

Youtube video of cristiano ronaldo's home